පහතරට නර්තන සම්ප‍්‍රදාය

පහතරට න3⁄4තන සම්ප‍්‍රදාය
උඩරට , පහතරට සහ සබරගමු යන සිංහල න3⁄4තන සම්ප‍්‍රදායන් අතුරෙන් පැරණි
ත‍්‍රිසිංහලයෙහි රුහුණු රටෙහි පතළ වූ න3⁄4තන සම්ප‍්‍රදාය පහතරට නැටුම හෙවත් රුහුණු
නැටුම් සම්ප‍්‍රදාය වශයෙන් හැඳින්විය හැකx ඓතිහාසික සාධක විමසා බලන විට පුරාවෘත්ත
සාධක මෙන් ම පුරාවිද්‍යාත්මක සාධක මගින් ද පහතරට න3⁄4තනයේ පෞරාණිකත්වය
හෙළිවන බව විද්වත් මතයයි x මේ සඳහා පහතරට ශාන්තික3⁄4ම උපත්කථා මෙන්ම බෙන්තර
ගලපාත විහාරය , මුල්කිරිගල රාජමහා විහාරය වැනි ස්ථානයන්හි සෙල් කැටයම් , විහාර
චිත‍්‍ර ආදිය සාධක සේ දක්වති x
පහතරට න3⁄4තනය හම්බන්තොට , මාතර , ගාල්ල , කළුතර , කොළඹ සහ ගම්පහ යන
දිස්ත‍්‍රික්ක හයක් පුරා පැතිර පවතී x මාතර , හම්බන්තොට සහ ගාලු දිස්ත‍්‍රික්කයේ කොටසක්
ඇතුළත් වන පරිදි මාතර රංග සම්ප‍්‍රදායත් ගාලු දිස්ත‍්‍රික්කයේ කොටසක් සහ කළුතර
දිස්ත‍්‍රික්කයේ බෙන්තර ග`ග දෑල පැතිර ඇති බෙන්තර රංග සම්ප‍්‍රදායත් පස්දුන් කෝරළය
, සියනෑ කෝරළය , රයිගම් කෝරළය , සල්පිටි කෝරළය හේවාගම් කෝරළය ඇතුළත්
වන පරිදි කොළඹ , ගම්පහ සහ කළුතර දිස්ත‍්‍රික්කයේ කොටසක් ඇතුළත් වන පරිදි
ක‍්‍රියාත්මක වන රයිගම් කෝරළ සම්ප‍්‍රදායත් වශයෙන් රංග සම්ප‍්‍රදායන් තුනක් ක‍්‍රියාත්මක
වන බව දැකිය හැකx
එක් එක් රංග ශෛලීයට උරුම වූ අනන්‍යතා ලක්ෂණ දැකිය හැකි අතර රංගවස්ත‍්‍රාභරණ
, සැරසිලි , ගායන ශෛලීය , වාදන ශෛලීය , ශාන්තික3⁄4ම පුදපූජා රටාව සහ
අංගචලනයන්ගේ ස්වරූපය අනුව ඒ ඒ රංග සම්ප‍්‍රදාය හඳුනාගත හැකි වෙයි x
භාව ප‍්‍රකාශන ගුණයෙන් පහතරට න3⁄4තන සම්ප‍්‍රදාය සෙසු න3⁄4තන සම්ප‍්‍රදායන් අභිබවා
සිටියි x එසේ ම පද පෑගීම සහ ලය ප‍්‍රගුණ කිරීමද පහතරට සම්ප‍්‍රදායට ම අනන්‍ය
ස්වරූපයෙන් පවතියි x අක්ෂරයෙන් අක්ෂරය පද පෑගීම හෙවත් ලය අඩුකොට නැටුම බර
නැටීම යනුවෙන්ද බරපදයක් නටා එය හිස , දෙවුර , ඉ`ග, දෙඇස , දෑත් ආදියේ චලන
ප‍්‍රයෝග කරමින් බර පදය උක්ත අංගෝපාංගයන්ගේ ග‍්‍රහණයට නතුකර නැටීම හෙවත්
හරඹ කිරීම හරඹ නැටීම නමින්ද පදය වේගයෙන් නටා අවසන් කිරීම කඩිනම් නැටීම
යනුවෙන් පදපෑගීමේ සහ ලය ප‍්‍රගුණ කිරීම පහතරට සම්ප‍්‍රදායේ දැකිය හැකි ශිල්පීය
සම්ප‍්‍රදායයිx
පහතරට රංග සම්ප‍්‍රදාය ශාන්තික3⁄4ම රාශියක් සහ ජන නාට්‍යය සම්ප‍්‍රදායක් වන කෝලම්
නාටකය සමග විශාල ක්ෂෙත‍්‍රයක් පුරා පැතිර පවතී x අනෙක් න3⁄4තන පම්ප‍්‍රදායන්හි මෙන්
ම තත් න3⁄4තන සම්ප‍්‍රදායද දෙවියන් උදෙසා , යකුන් උදෙසා සහ ග‍්‍රහයන් උදෙසා යන
තීවිධ පුජා3⁄4හ කොට්ඨාසයන් අරභයා පවත් වන ශාන්තික3⁄4ම සමූහයකින් උපලක්ෂිත වෙයි